News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් අසාදිතයෙක්  අද (02) හදුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් ඇත.