මෙරට කොරෝනා ආසාදිතයින් 176 දක්වා ඉහළට
ඊටේ (05) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බවයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 5දෙනෙකු මියගොස් තිබේ.
කෙසේ වෙතත් ආසාදිතයින් 33දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
