News

මෙරට කොරෝනා රෝගින් 167 ක් – සුවය ලැබුවන් 29 යි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 167 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

අද දිනය තුල කොරෝන ආසාදිත රෝගීන් දෙදෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මේ වන විට සුව වු පුද්ගලයින් සංඛ්‍යාව 29 ක්.