මෙරට තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි April 20, 2020 7:33 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 ක් දක්වා ඉහළ ගොස් තිබේ.