මෙරට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි April 21, 2020 2:30 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 100ක් වනු ඇත.