මෙරට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි April 23, 2020 6:00 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 107ක් වනු ඇත. අද (23) දින තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගනු ලැබිණි.