මෙරට සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 105ක් වෙයි April 22, 2020 7:18 pm No Comments කොරෝනා ආසාදනය වු තවත් රෝගියෙකු අද(22) සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් තිබේ.