News

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 22ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සහය වීමට යුරෝ මිලියන 22ක ආධාරයක් කිරීමට යුරෝපා සංගමය එකග වෙයි.

සෞඛ්‍ය,කෘෂිකර්මය සහ සංචාරක ක්ෂේත්‍රයන් යළි නැංවීම සඳහා මෙම ආධාරය ලබා දී ඇති බව මෙරට යුරෝපා සංගමයේ කාර්යාලය පවසයි.