රංජන් CD තැටියක් බාරදෙයි
ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තු මන්තී්ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබේ.
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග කථානායකවරයා විසින් සාකච්ඡා කිරිමෙන් අනතුරුව කියනු ලබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.
