News

රතන හිමිගෙන් නිවේදනයක්

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

එම ලිපි ශීර්ෂය දැනට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් රතන හිමියෝ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.