රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු January 14, 2020 4:53 pm No Comments එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්රාත් අධිකරනයෙන් වරෙන්තු නිකුත් කර ඇත.