රාජිතගෙන් මරණ තර්ජන ඇති බවට සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ දෙදෙනාගෙන් පැමිණිලි January 27, 2020 3:57 pm No Comments පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.