Update – රාජිත සේනාරත්න ප්‍රතිකාර ගත් රෝහලෙන් බන්ධනාගාර රෝහලට රැගෙන යයි
නාරාප්රතිකාර කිරීම් අවසන් කර හේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබා දුන් මිට සුළු මෙහොතකට පෙර එම රෝහලෙන් පිටත් කර යවා ඇති අතර ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
——————————————————————————————–
රාජිතව බන්ධනාගාර රෝහලට මාරු කල හැක – බන්ධනාගාර වෛද්‍යවරිය නිර්දේශ කරයි
පෞද්ගලික රෝහලක සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කල හැකි බව ඔහුව පරික්ෂ කළ බන්ධනාගාර වෛද්‍යවරිය නිර්දේශ කර ඇත.
