News

නාපානේ පේමසිරි මහ නාහිමියෝ අපවත්වෙති

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබේ. උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති අතර උන්වහන්සේ 98 වන වියේ පසුවී ඇත.