News

රිෂාඩ් පැය 4කට පසු CIDයෙන් පිටව යයි

ප‍්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

ඔහු පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත.

මන්නාරම ප්‍රදේශයේ ඉඩම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.