රුපියලේ අගය තවත් අඩුවෙයි March 27, 2020 3:54 pm No Comments ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 191.99 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. කොවිඩ් – 19 වෛරසය මෙරට ව්‍යාප්ත වීමත් සමග රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවතුණි.