News

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහළ යනු ඇති.