ලබන 10 වන දාට අර්ධ චන්ද්‍රග්‍රහණයක්
දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරයි.
වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ද මෙයයි.
සිකුරාදා රාත්‍රී 10.37ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන සිකුරාදා අලූයම 2.42ට අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව සිකුරාදා රාත්‍රී 12.40ට එළඹෙනවා. නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසය.
