News

ලොකු ළූණුවලට පැනවූ විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රු. 50ක් දක්වා ඉහළට

ලොකු ළූණු කිලෝවක් සදහා රුපියල් 15ක්ව පැවැති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.