News

වසා තැබුණු කලුබෝවිල රෝහලේ වාට්ටුව යලි විවෘත කෙරෙයි

කලුබෝවිල ශික්ෂණ රෝහලේ වසා දමා තිබු වාට්ටුව අද යලි විවෘත කර තිඛේ.

එම වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග සති දෙකක කාලයක් අදාල වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම කාලය තුල එම වාට්ටුවේ කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩලය පුර්ණ නිරෝධායනයකට ලක් කර ඇති අතර එය අවසන් වු පසු මෙම වාට්ටුව විවෘත කර ඇත.