වැඩි අවධානය යොමු කළ යුතු උණුසුම් කාළගුණයක් March 9, 2020 2:18 pm No Comments බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාළගුණයක් බලාපොරොත්තු විය හැකිබව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.