News

වැලිසර කඳවුරේ කිසිවකුට දැන් කොවිඩ් බිය නැහැ

වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ‘අරුණ’ට පැවැසීය.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා