News

විනෝද චාරිකා,වන්දනා ගමන් සහ සංචාරක ගමන් තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා,වන්දනා ගමන් සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හා මර්දනයේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.