විරෝධතාවක් නිසා ගාලු පාර ජනපති ලේකම් කාර්යාලය අසලින් වසා දැමෙයි February 14, 2020 12:50 pm No Comments විරෝධතාවක් හේතුවෙන් ගාලු පාර ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් වසා දමා තිඛේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගරු සහ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද කොළඹදී විරෝධ ආරම්භ කර තිබුණා.