News

වෙළඳ කලාපයේ සිටි තවත් 3000ක් නිවෙස් බලා

ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් වලට යා නොහැකිව කටුනායක අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 3000 ක පමණ පිරිසක් අද(28) ගම්බිම් කරා පිටත්කර යැවීමට ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් කටයුතු කලහ.

කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් 5000කට අධික පිරිසක් ඊයේ(27)දිනයේදී ගම්බිම් බලා පිටත් කෙරුණි.