ශ්‍රීලංකන් ගුවන් සේවය මැයි 15දක්වා ගමන් අත්හිටුවයි April 25, 2020 10:40 am No Comments ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මගී ගුවන් ගමන් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මැයි මස 15 වැනිදා දක්වා මගී ගුවන් ගමන් අත්හිටුවා ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.