පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය මෙහෙයවු සහරාන් හෂිම් සමග අවි පුහුණුව ලැබු 63 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිඛේ.
මඩකලපුව වැඩබලන මහේස්ත්රාත්වරයායි නියෝගය ලබා දී ඇත්තේ.
සැකකරුවන් නුවරඑළිය ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මුලස්ථානයේ අවි පුහුණුව ලබා ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත.