News

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කළේ කීරි සම්බා 1Kg මිල රු. 125.00 ක්, කැකුළු සුදු/ රතු රු. 85.00, නාඩු සහල් රු. 90.00, සම්බා රතු /සුදු සහල් රු. 90.00 ක් බවයි.