ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 5138ක්
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 5138 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉතාලියට පසුව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
ඉතාලියෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 9,134ක්.
ස්පාඤ්ඤයෙන් මේ වන විට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,719ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
