ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් Covid 19 ආසාදනයෙන් මරුට March 27, 2020 9:51 am No Comments කොරෝනා ආසාදනයෙන් ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි. මියගිය පුද්ගලයා 59 හැවිරිදි වියේ පසුවී තිබේ.