News

සාකච්ඡාවෙන් පසු ග්‍රාම නිලධාරීන් තීරණය වෙනස් කරයි

බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 සේ  දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර ඇත.