සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට අයහපත් කාලගුණය නිසා අවට මධ්‍යස්ථානවල විභාගය ලිවීමට අවස්ථාව December 1, 2019 12:37 pm No Comments මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍ය නම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.