ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාම ද තහනම් කර තිබේ.
කෙසේ වෙතත් සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.