සිරිකොත ලගම සජිත් පක්ෂ කාර්යාලය විවෘත කරයි
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණා.
අතුල්කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්ය වීවෘත කිරිමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ රාජිත සේනාරත්න මහතා ඇතුලු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.
