News

සිසු හෙද පුහුණුවට අයදුම්පත් ලබා ගැනීම දීර්ඝ කෙරේ

සෞඛ්‍ය හා දේහීය වෛද්‍ය සේවා අමාත්‍යංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභීන් විද්‍යුත් ක්‍රමයට (online) බඳවා ගැනීමට අදාල භාරගැනීම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියි.

මේ සඳහා වැඩි විස්තර සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.