සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ නව සභාපති ලෙස පත් කෙරේ December 26, 2019 1:48 pm No Comments මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත් කර ඇත. ඔහු මීට පෙර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයා ද වශයෙන් කටයුතු කර තිබේ.