News

සුවය ලැබූ ආසාදිතයන් 2023 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2023ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 663 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.