හිටපු මන්ත්රී රංජන්ට ඇප April 20, 2020 12:35 pm No Comments හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිඛේ. ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. ඇදිරි නීතිය කාලය තුල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ මත අත්අඩංගුවට රංජන් රාමනායක මහතා ා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.