හිටපු ශ්‍රී ලංකන් විධායක නිලධාරී සහ බිරිඳ අධිකරණයට
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබේ.
අද(06) උදෑසන නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ.
