අගමැතිට එරෙහි පෙත්සම ප්රතික්ෂේප වෙයි May 21, 2019 11:17 am No Comments අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ මන්ත්රීධුරයට අභියෝගයට ලක්කර කොළඹ නාගරික මන්ත්රී ශර්මිලා ගෝනවල ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි.