News

අගමැතිට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට සහ කැබිනට් මණ්ඩලය පත්කිරීමට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා වෙත භාරදුන් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් අත්සන්කොට භාර දෙන ලද එම විශ්වාස භංග යෝජනාව අද පෙරවරු 10 ට රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.