අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ඇරඹෙයි January 3, 2020 10:08 am No Comments 08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් උත්සවාකාරයෙන් මේ වන විට ආරම්භ වී තිබේ. මෙම අවස්ථාව සදහා ජනාධිපතිවරයා, කථානායනවරයා සහ අග්රාමාත්යවරයා මේ වන විට පැමිණ තිබේ.