අදත් රාත්‍රී 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය April 23, 2019 6:18 pm No Comments අද (23) රාත්‍රී 09 සිට හෙට (24) පෙරවරු 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.