අද දිනයේ මේ දක්වා කිසිදු රෝගියෙක් නෑ – පවිත්‍රා
අද(25)ප.ව.4.30 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්ථා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී තහවුරු කළාය.
ඒ අනුව ඊයේ(24) වනවිට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.
