අද පස්වරුවේ එජාපෙ පක්ෂ නායක රැස්වීමක් September 19, 2019 11:22 am No Comments අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. එම රැස්වීම අරලියගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතව ඇත.