පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස්වෙයි February 20, 2019 9:51 am No Comments පාර්ලිමේන්තු සභාවාරය අද පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට පෙර දහවල් 12.00ට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් අද පාර්ලිමේතුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇත.