News

Update : කැබිනට් මණ්ඩලය රැස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

———————————————————————————————————————

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පැවැත්වීමට නියමිතව ඇත.

කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.

ඒ අනුව, සියලු කැබිනට් අමාත්‍යවරුන් ඊට සහභාගීවීමට නියමිතව ඇත.