News

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.