News

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමට නියමිතව ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මගී ප්‍රවාහන රථ සංගම් නියෝජිතයින් සමඟ පසුගියදා පැවති හමුවකදී මෙම එකඟතාවට එළඹි ඇති බව සඳහන් වන අතර අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමටයි එහිදී එකඟත්වය පළ විය.

අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් සඳහන් වෙයි.