අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් හා ඩීසල් රුපියල් පහකින් පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ඉන්ධන වර්ගය පවතින මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු. 140 රු. 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 164 රු. 159
ඔටෝ ඩීසල් රු. 111 රු. 106
සුපිරි ඩීසල් රු .136 රු. 131